Welcome to KCJ.LK

KCJ Astrokemist Pvt. Ltd is company that provides mainly Astrological and Astro Chemistry services to the public. A Ptolemaic Astrologer in Sri Lanka Mr. KCJ Ratnayake provides Astrology services under areas such as individual Astrological Predictions, Marriage Compatibilities, Birth Chart Preparations, Auspicious Time Preparations, Vastu checks, Remedies, Medical Astrology, fortune Letters and Numbers, Ptolemaic Astrology Books and Sri Lanka Weather updates as per as Astrological indications.

Checkout

Horoscope predictions are not provided for children under 3 years old.

Selected Payment Method: Bank to Bank Transfer

Change Payment Method
වැදගත් උපදෙස්
  1. ඔබට හිමි ලංකාවේ බැංකු ගිණුමකින් Internet Banking පහසුකම හරහා මුදල් සම්ප්‍රේෂණය කර බැංකුවේ ලාංඡනය සහිතව රිසිට්පත WhatsApp/Viber/Email හරහා එවීම.
  2. ඔබ ලංකාවේ ATM / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හෝ බැංකු තැන්පතු රිසිට් පතක් භාවිතා කරන්නේ නම් එහි පැහැදිලි ඡායාරූපයක් WhatsApp/Viber හෝ Email කරන්න.
  3. නොඑසේනම් ලංකාවේ සිටින ඔබේ හිතවතකුගේ ගිණුමට මුදල් දමා ඔහුට හෝ ඇයට ඔබ වෙනුවෙන් අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර බැංකුවේ ලාංඡනය සහිතව රිසිට් පත අප වෙත ලැබෙන්නට සැලැස්වීම.

🌸 මුදල් ගෙවූ පසු රිසිට් පත +94702620070 වට්ස්ඇප් කර පිටපතක් www.kcj.lk/upload-transfer-receipt/ වෙත අප්ලෝඩ් කිරීම වඩාත් සුරක්ෂිත වන බව කාරුණිකව සලකන්න.


🚫 ඔබ විසින් ගෙවීම් නොකළ යුතු ආකාර:

  • 👉 විදේශ රටවල බැංකු ගිණුම් / Foreign Money Exchangers / විදේශ මුදල් හුවමාරු කිරීමේ ආයතන හෝ එවැනි app හරහා අපගේ ගිණුමට මුදල් නොගෙවන්න.
  • 👉 කරුණාකර මුදල් බැංකුවට සම්ප්‍රේෂණය කිරීම සඳහා ලංකාවේ ඇති (බැංකු නොවන) තෙවන පාර්ශවීය මූල්‍ය සේවා භාවිතා නොකරන්න.
  • 👉 එලෙස තැන්පත් කරන විදේශ තැම්පතු සම්බන්ධයෙන් වගකීමට නොහැක.

වැදගත්:

  • a) ප්‍රතිලාභියා / ලබන්නාගේ යොමු කොටස (*Receiver / Beneficiary*) යටතේ ඔබේ දුරකථන අංකය සදහන් කරන්න, එවිට අපට ඔබේ ගනුදෙනුව අන් අයගෙන් වෙන්කර හඳුනාගත හැකිය.
  • b) මුදල් ගෙවූ පසු ATM රිසිට් පතේ ඡායාරූපය හෝ අන්තර්ජාල බැංකුකරණ PDF රිසිට් පත පැය 48ක් ඇතුළත ලැබීමට සලස්වන්න.

🕒 අපගේ වැඩ කරන වේලාවන්: සතියේ දිනවල හා සෙනසුරාදා දිනවල උදේ 10.00 සිට පස්වරු 6.00 දක්වා. (ඉරිදා හා රජයේ නිවාඩු දිනවල වසා ඇත.)

Bank Details
Bank Name: Hatton National Bank
Account Name: KCJ Astrokemist Pvt Ltd
Account Number: 204010012224
Branch: Mirihana Branch

Copy the value by clicking the button next to the field.

Payment Summary
Remedies - පිළියම

Subtotal: LKR 2500.00

Discount: LKR 250.00

Total Amount: LKR 2250.00

Please review our Privacy Policy and Terms & Conditions and our Refund Policy before making your bank transfer.


Upload Payment Receipt

Need help with your order? Contact us.

kcjastrokemist@gmail.com +94702620070
Providing Astrology Services and Astrochemistry Services
Contact Us
© Copyright KCJ Astrokemist Pvt. Ltd. All Rights Reserved