KCJ Astrokemist Pvt. Ltd is company that provides mainly Astrological and Astro Chemistry services to the public. A Ptolemaic Astrologer in Sri Lanka Mr. KCJ Ratnayake provides Astrology services under areas such as individual Astrological Predictions, Marriage Compatibilities, Birth Chart Preparations, Auspicious Time Preparations, Vastu checks, Remedies, Medical Astrology, fortune Letters and Numbers, Ptolemaic Astrology Books and Sri Lanka Weather updates as per as Astrological indications.
Browse the Services section below and select the service you want. Click through to Checkout.
පහත සේවා අංශයට ගොස් ඔබට අවශ්‍ය සේවාව තෝරන්න. පසුව Checkout වෙත යන්න.
At Checkout, choose one of the two options below:
Checkout පිටුවේදී Online Card ගෙවීම (ක්ෂණිකව සිදු වන අතර, වෙන්කිරීම් සබැඳිය මිනිත්තු කිහිපයක් තුළ ස්වයංක්‍රීයව ඊමේල් මගින් එවනු ලැබේ) හෝ බැංකු මාරුව (පහත 3-5 පියවර බලන්න) තෝරන්න.
Transfer the exact amount directly to our bank account using a direct bank-to-bank transfer with a Sri Lankan bank — through your bank's own online banking, Cash Deposit Machine, mobile app, or over the counter at a branch.
නිවැරදි මුදල අපගේ බැංකු ගිණුමට කෙලින්ම මාරු කරන්න. මෙය ශ්‍රී ලාංකික බැංකුවක් හරහා සෘජු බැංකු සිට බැංකු මාරුවක් ලෙස, ඔබගේ බැංකුවේ Online Banking, Cash Deposit Machine, Mobile App හෝ ශාඛාවට ගොස් සිදු කළ යුතුය.
Go to Upload Transfer Receipt, and submit your name, contact details, the service(s) you paid for, and a clear photo of your transfer receipt.
Upload Transfer Receipt පිටුවට ගොස්, ඔබගේ නම, සම්බන්ධතා තොරතුරු, ඔබ ගෙවීම් කළ සේවාව/සේවාවන් සහ පැහැදිලි රිසිට්පත් ඡායාරූපයක් එකක් ඉදිරිපත් කරන්න.
Our team manually checks each receipt against our bank account. Once your payment is verified, you'll receive an email containing your personal booking link/s. Please check your Spam/Junk folder if you don't see it. Do not attempt to book before receiving this email — the link is required to select a date and time.
අපගේ කාර්ය මණ්ඩලය සෑම රිසිට්පතක්ම අපගේ බැංකු ගිණුම සමඟ අතින් පරීක්ෂා කරයි. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු, ඔබට පුද්ගලික Booking Link/s එකක් සහිත ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. එය Spam/Junk Folder එකේ තිබේදැයි පරීක්ෂා කරන්න. මෙම ඊමේල් පණිවිඩය ලැබීමට පෙර වෙන්කිරීමක් කිරීමට උත්සාහ නොකරන්න — දිනයක් හා වේලාවක් තෝරාගැනීමට මෙම සබැඳිය අවශ්‍ය වේ.
Click the link in the email, choose an available date and time slot, and fill in your details (birth date/time/place, contact info) to confirm your appointment.
ඊමේල් හි ඇති සබැඳිය ක්ලික් කර, ලබා ගත හැකි දිනයක් හා වේලාවක් තෝරා, ඔබගේ විස්තර (උපන් දිනය/වේලාව/ස්ථානය, සම්බන්ධතා තොරතුරු) ඇතුළත් කර ඔබගේ වෙන්කිරීම තහවුරු කරන්න.
By making a payment, you agree to our Privacy Policy & Terms and Conditions and Refund Policy. Please read these before completing your payment.
ගෙවීමක් සිදු කිරීමෙන්, ඔබ අපගේ Privacy Policy & Terms and Conditions සහ Refund Policy වලට එකඟ වේ. කරුණාකර ගෙවීම සිදු කිරීමට පෙර මේවා කියවන්න.
If you have made a direct bank transfer to purchase any of the listed services, please upload your bank transfer receipt by clicking the button below.
Upload Transfer Receipt