Welcome to KCJ.LK

KCJ Astrokemist Pvt. Ltd is company that provides mainly Astrological and Astro Chemistry services to the public. A Ptolemaic Astrologer in Sri Lanka Mr. KCJ Ratnayake provides Astrology services under areas such as individual Astrological Predictions, Marriage Compatibilities, Birth Chart Preparations, Auspicious Time Preparations, Vastu checks, Remedies, Medical Astrology, fortune Letters and Numbers, Ptolemaic Astrology Books and Sri Lanka Weather updates as per as Astrological indications.

services


...

අපගේ සේවාවන් ලබා ගන්නේ කෙසේ ද?

  • මෙහි පහත දැක්වෙන සේවාවන් තීරුවට ගොස් ඔබට අවශ්‍ය සේවාව මත ක්ලික් කරන්න.
  • මෙහි ඉල්ලා තිබෙන දත්ත නිවරදිව ඇතුළත් කරන්න.
  • ඉහත ක්‍රියා පටිපාටිය සම්පූර්ණ වූ පසුව ඔබට දුරකථනය හෝ ඊ මේල් මගින් තහවුරු කිරීමේ පණිවිඩය ලැබෙනු ඇත.
  • ගෙවීමෙන් පසු ඔබට රිසිට්පතක් නොලැබුනේ නම්, කරුණාකර ඔබගේ Spam Folder පරීක්ෂා කරන්න. රිසිට්පත Spam Folder නොමැති නම් කරුණාකර වෙබ් අඩවිය හරහා අප හා සම්බන්ධ වන්න
  • විවාහ ගැලපීම හෝ කේන්දර පරීක්ෂාව සියයට සියයක් ම සිදු කෙරෙන්නේ සජිවී දුරකථන සංවාදයක් හෝ WhatsApp, Viber, Botim, Telegram මගින් පමණි. එහිදී ඔබට පලාඵල විග්‍රහයට අදාළ ප්‍රශ්න ඒ මොහොතේ ම විමසිය හැකිය.

APPOINTMENTS ARE AVAILABLE FROM 2024 APRIL ONWARDS : Inquiries WhatsApp +94702620070

Books


ජ්‍යොතිෂය පොත්, පහත සඳහන් පොත් මිල දර්ශකයට හැසිරවීමේ ගාස්තුද (handling charges) ඇතුලත්ය. දැන් කුරියර් සේවාව හරහා ලබාගත හැක. කුරියරි සේවාව ලංකාවේ ඕනෑම ස්ථානයකට - රැ. 560/=
Rs. 1700

තාරකා කාලගුණ විද්‍යාව


Rs. 1200

ටොලමියානු ජ්‍යොතිෂයේ මූලිකාංග 1


Rs. 1500

බටහිර ජ්‍යොතිෂ රහස්


Rs. 1500

ස්ත්‍රී පුරුශ සබඳතා පිලිබද පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස්


Rs. 1000

පරිපූර්ණ ටොලමියානු විවාහ ගැලපුම් ශාස්ත්‍රය


Rs. 900

සුල්තානා බනිස් සමග අපේ කතා


Rs. 900

තුරුම්පුවාගේ වික්‍රමය


Rs. 700

ජ්‍යොතිෂය ප්‍රේමය සහ අනුරාගය


Apps


මෙහි මතු දැක්වෙන පරිගණක යෙදවුම් සියල්ල ම ටොලමියානු ජ්‍යොතිෂයේ නක්ෂත්‍ර ගණිතමය මූලධර්ම මත සකස් කැර තිබේ. එකී මූලධර්ම වසර සිය දහස් ගණනක් පුරා භාවිතා කරනු ලැබූ අතර ඇතැම් ඒවා නූතන අධ්‍යයන සහ පර්‍යේෂණ ආශ්‍රිතව යාවත්කාලීන කැර තිබේ. මිත්‍යාව හෝ අන්ධ විශ්වාසයන් ගෙන් තොරව සොබාදහමේ ශක්තීන් සබුද්ධිකව තම සුබ සිද්ධිය පිණිස යොදා ගැනීමට උත්සුක වන සියලු දෙනාට මේ පරිගණක යෙදවුම් මගින් ඉතා ප්‍රබල ආලෝකයක් සපයනු ඇත.
Free

Make Your Own Horoscope

Zodiac Calculator - කේන්දර සෑදීම

මේ යෙදවුම මගින් ශ්‍රී ලංකාවේ උපන් ඕනෑම අයෙකුට තමාට ලග්නය නවාංශකය ජන්ම නැකත ඇතුළු දළ කේන්දරය සාදා ගත හැකිය.ඒ සඳහා සායන සහ නිරයන (පෙරදිග හෝ අපරදිග) යන ක්‍රම දෙකම මෙහි ඇතුළත් වේ.එසේ නමුත් වඩාත් පරිපූර්ණ නිවරදි කේන්දරයක් සාදා ගැනීම සඳහා .
Paid

Love and Marriage

Compatibilty Calculator - විවාහ ගැලපීම් පරීක්ෂාව

විවාහය සඳහා එකිනෙකාගේ ගැලපීම් සහ නො ගැලපීම් පිළිබඳ පරිපූර්ණ සියුම් පරීක්ෂාවක් මේ යෙදවුම මගින් සිදු කෙරෙයි. මෙහිදී භාවිතා කරනු ලබන්නේ ටොලමියානු ජ්‍යොතිෂයේ පිළිගත් උසස් මූලධර්ම සහ නිර්ණායකයන් ය. දෙදෙනාගේ කායික මානසික සහ ලිංගික සාඵලතාව ඇතුළු අත්‍යවශ්‍ය සාධක ගණනාවක් මෙමගින් පරීක්ෂා කෙරෙයි. මේ යෙදවුම මගින් ඔබට විවාහයට පමණක් නොව ව්‍යාපාර හවුල්කරුවන් තෝරා ගැනීමට ද හැකියාව තිබේ. විවාහ දෝෂ හෝ විවාහයට සුදුසු කාලය යනාදිය දැන ගැනීමට නම්.
Daily Updates Free

Weather Forecast

Weather Calculator - කාලගුණය

මේ යෙදවුම මගින් ලංකාවේ දිනපතා කාලගුණ තත්ත්වය පිළිබඳව ටෝලමියානු ජ්‍යොතිෂයේ නක්ෂත්‍ර ගණිතමය මුලධර්ම මත වාර්තා කෙරෙයි. දෛනික සහ මාසික වර්ෂාව උණුසුම පාරිසරික තත්ත්වය යනාදී තොරතුරු මෙන් ම ගංවතුර නාය යෑම් අධි ශීත කාලගුණය වැනි ජල විපත් ද ඉඩෝරය ලැව් ගිනි අධි උණුසුම් කාලගුණය වැනි විපත් ද හට ගන්නා දින සහ කාල පරිච්ඡේද පිළිබඳ පරිපූර්ණ පුරෝකතන මෙමගින් ඉදිරිපත් කෙරෙයි. කෘෂිකාර්මික ධීවර ඉදිකිරීම් බල ශක්තිය ආදී ක්ෂේත්‍රවලට මෙන් ම සාමාන්‍ය ජන ජීවිතයට ද මෙය වැදගත් වන ලෙස නිර්මාණය කර තිබේ.
Paid

Auspicious Time

Auspicious Time Calculator - සුබ කාලය

මේ යෙදවුම මගින් ඔබට සුබ හෝ අසුබ කාලය පිළිබඳ නිවරදි තොරතුරු දිනපතා පරීක්ෂා කළ හැකිය. ටොලමියානු ජ්‍යොතිෂයේ Energy and Direction ශක්තිය සහ දිසාව මූලධර්ම මත මේ යෙදවුම සාදා තිබේ. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු සඳහා මෙය උපයෝගී කැර ගත හැකිය.
Paid

Fortune Numbers

Number Calculator - සුබ අංක

මේ යෙදවුම මගින් ඔබට සුබ හෝ අසුබ කාලය පිළිබඳ නිවරදි තොරතුරු දිනපතා පරීක්ෂා කළ හැකිය. ටොලමියානු ජ්‍යොතිෂයේ Energy and Direction ශක්තිය සහ දිසාව මූලධර්ම මත මේ යෙදවුම සාදා තිබේ. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු සඳහා මෙය උපයෝගී කැර ගත හැකිය.
Paid

Fortune Letters

Letter Calculator - සුබ අකුරු

මේ යෙදවුම මගින් ඔබට සුබ හෝ අසුබ අකුරු හෝ ශබ්ද පිළිබඳ ශාස්ත්‍රීය තොරතුරු දිනපතා පරීක්ෂා කළ හැකිය. ටොලමියානු ජ්‍යොතිෂයේ මූලධර්ම මත මේ යෙදවුම සාදා තිබේ. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු සඳහා මෙය උපයෝගී කැර ගත හැකිය.
Paid

Good Energy and Good Direction

Energy Calculator - දිසාව සහ ශක්තිය

සොබාවික පරිසරය සහ සත්ත්ව ශරීරය තුළ ශක්තිය ගලා යන නිවරදි දිසාව සහ වේලාව පිළිබඳ තොරතුරු මෙමගින් දිනපතා පරීක්ෂා කළ හැකිය.එකී ශක්තිය මානව ශරීරයේ එක් එක් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සමඟ සම්බන්ධ වන ආකාරය මෙමගින් නිරූපණය කෙරෙයි.
Paid

Medical AstroChemistry

Physical and Mental Health Screening - කායික සහ මානසික තත්ත්ව පිරික්සුම

මේ යෙදවුම මගින් ඔබගේ ප්‍රකෘති ශක්ති රටාව සහ අභ්‍යන්තර ජෛව රසායනික සංයුතිය පිළිබඳ ජ්‍යොතිෂමය පරීක්ෂාවක් කායික සහ මානසික යන අංශ දෙකෙන් ම සිදු කෙරෙයි. ඒ අනුව ඉස්මතු විය හැකි නිධන් ගත රෝග සහ එහි ප්‍රවණතා පිළිබඳ පූර්ව සංඥා හදුනා ගැනීමට ආලෝකය සපයයි.මෙය Medical Astrology මූලධර්ම මත සකස් කැර තිබේ.
Paid

Ptolemaic Astrology Books

Printed and E-books - මුද්‍රිත සහ විද්යුත් පොත්

මේ යෙදවුම මගින් ඔබට ටොලමියානු ජ්‍යොතිෂය පිළිබඳ ලියන ලද කෘතීන් මුද්‍රිත සහ විද්‍යුත් (Print and e book) යන දෙයාකාරයෙන් ම ඉතා සහන මිලකට ලබා ගත හැකිය.